i&U

i & U කෘතිය සමඟ Chain book mark එක ලබා ගැනීමට අවශ්‍යනම්, ඔබේ ඇණවුමට වෙබ් අඩවිය හරහා Chain Book mark එකත් එක්කරගන්න.

Original price was: රු1,300.00.Current price is: රු1,170.00.
Category:

Description

“මචන් උඹ දන්නවද? ගොඩක් පිරිමි ගැහැනියකට ආදරය කරන්න පටන් ගන්නේ අත්හරින්න බලාගෙන. හැබැයි ගෑනු එහෙම නෑ. ගෑනු ආදරය කරන්න ගත්තාම උන් උන්ගේ මුළු ආත්මයෙන්ම ආදරය කරනවා. උන්ගේ ආදරයෙන් පිරිමියාව වෙළාගන්නවා ගැළවිලා යන්න බැරි තරමටම. එහෙම තියෙද්දිත් පිරිමියා ගැළවිලා යන්න උත්සාහ කරද්දි ගෑනු ඒකත් ඉවසනවා. ඉවසන්න පුළුවන් අන්තිම සීමාව වෙනකල්ම ඉවසනවා. හැබැයි උන්ගේ ඒ සීමාව පනින තැනදි ගැහැනු අත් හැරලා දානවා. සදහටම!”

“ජීවිතේ හැමදේම වෙනස් වෙන්න පොඩි වෙලාවක් ඇතිනේද? ඔයා බය වෙන්න එපා ඔයා මට ආදරේ කරන්න ගත්ත තීරණයට ඔයාට කවදාවත් පසුතැවිලි වෙන්න මම ඉඩ තියන්නේ නෑ…”

Additional information

Weight 0.34 kg